First I am really thankful to you for conducting your programs in sinhala language. Then we have been able to study your doctrine, arguments, belief.. Actually i dont know your purpose of doing sinhala programs, however it becomes useful for us Also i see that you are a great person with knowledge & patience
Excellent effort. Thanks for sharing your thoughts about human life in REALIST point of view. Please continue with people of different perspectives. + If you can remove the background music or noise better. Thanks
Please keep doing these kinda stuffs. You may think this is pointless because of less views. But there're lot of people out there who stay silent but very eager to explore about this life, about this universe, about this chemistry. And also I like the way you handled the discussion, you never crossed the line, you know very well what the margin is and you hosted it like a pro. Wishing you to get the best out of your soul, to gain more wisdom and finally to find the purpose(or reason) of our existence in this world.
Great program nice conversation good to learn doctor is contradicting in many places. He is a mix understanding of science, secular sounds like he don't believe in Buddhism or religion. What modern science don't understand is soul desire it is so suttle, suttle than thoughts and feelings. Science is still weak and learning.
@@ShihanShiya156 Multiverse is just a speculative theory in order to explain away the fine tune of our universe.... How is multiverse is possible? Hawkins says it is M-theory... Actually he talks about theory of gravity... But the problem is theory may explain something but has no creation power...
can we say that everything we see is the truth?? I suppose you to read "flat land" written by Edwin Abbott You are smart & intelligent enough to understand that the world isn't same for all. So then creator should be self.
කවුරු උනත් තමන්ගේ ආගමේ මුලික ගෙඩනැගීම ආරක්ෂා කරගන්න පට්ට ගේමක් දෙනවා වෙරගල ඉස්සරහා.
සෑම දෙයක් ගැනම මධ්‍යස්ථව බැලීමට පුරුදු වීම වටිනවා. මේ පුද්ගලයා ඉස්ලාම් ආගමේ වෙලත් විද්‍යාත්මක සහ තාර්කික පැත්ත පිළිබද අධ්‍යනය කිරීම තමන්ගේ ආගමේ දර්ශනය අනෙත් පාර්ශව වලට අභියෝගයට ලක් කිරීමට ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීම අගය කිරීම ඉතාම වටිනවා.
First I am really thankful to you for conducting your programs in sinhala language. Then we have been able to study your doctrine, arguments, belief..
Actually i dont know your purpose of doing sinhala programs, however it becomes useful for us
Also i see that you are a great person with knowledge & patience
Excellent effort. Thanks for sharing your thoughts about human life in REALIST point of view.
Please continue with people of different perspectives.
+
If you can remove the background music or noise better. Thanks
දැනටමත් feeling දැනෙන ai හදල තියෙන්නෙ.. මට මතක විදියට 2013 විතර. ගෝ කියන ගේම් එක ගහන්න තමා ඒ ai එක හදල තියෙන්නෙ.. ඒකට feel වෙනව කියන්න හේතු තියනව.. මොකද ගෝ කියන්නෙ සම්බාවිතාවන් අනන්ත ප්‍රමාණයක් තියන ගේම් එකක්.. ඒ වගේ ගේම් එකක් තින්කිං බ්‍රේන් එකෙන් විතරක් කරන්න බෑ.. ෆීලිං බ්‍රේන් එකත් ඕන වෙනව.. සරලම ඒ ai එකට good feeling bad feeling දැනෙනව.. ඒ අනුව තමා ඊලගට අදින මූව් එක තීරනය කරන්නෙ.. අනික ඒ ai එක මානව ඉතිහාසයේ කවදාවත් ඇදල නැති මූ 7ක් ද කොහේ ඇදල තියෙනව.. පොඩ්ඩක් හොයල බලන්න.. මං මේක ගැන දැනගත්තෙ tech track එකේ මලින්ද අයියගෙ පෝඩ්කාස්ට් එකකින්.. ඒයාව සම්බන්ද කර ගත්තොත් මීට වඩා දෙයක් දැනගන්නත් මීට වඩා හොඳ සංවාදයක් කරන්නත් පුලුවං වෙයි..
ෆ්‍රී විල් එක ගැන කිව්වොත්
මහාපිපිරුම සමග තමා මේ විශ්වය එහෙමත් නැත්නම් අවකාශ කාලය බිහි වෙන්නෙ.. ඒ කියන්නෙ අතීතය වර්තමානය හා අනාගතය යන සියල්ලම මේ මොහොතේ පවතිනව.. අපි 3D ජීවීන් නිසා අපට දැනෙන්නෙ වර්තමානය විතරයි.. අනාගතයත් මේ මොහොතේ තියනව කියන්නෙ අපිට ෆ්‍රීවිල් එකක් නෑ.. ඔක්කොම big bang එකත් එක්කම වෙලා ඉවරයි..
අරමුන ගැන කිව්වොත්
ස්වබාවිකව ජීවියාගේ අරමුන තමයි ප්‍රජනනය කිරීම.. මේක ශාක වලටත් අදාලයි.. ඔයාගෙ තර්කය වන අල්පෙනෙත්තෙ කතාව ගත්තොත් ගලකටත් අරමුනක් තියෙන්න ඕනනෙ..
එලෙසම කැලේ හිටපු මානවයා වනචාරී බවින් මිදී ශිශ්ටාචාර ගත කිරීමේදී ආගම විසින් ලොකු කාර්‍යබාරයක් ඉටු කරල තියනව.. ඒත් ගැටලුව ඇති වන්නේ එය අදට ගැලපේද යන තැනෙයි.. මොකද විද්‍යාව විසින් ආගම ආක්‍රමණය කරල ඉවරයි.. හොඳම උදාහරණය කොරෝනා වෛරසය.. දෙවියන් සියල්ලම පාලනය කරනවා නම් අනිවාර්‍යයෙන්ම ඔහු සිත් පිත් නැති දෙවියෙකු විය යුතුමයි.. ඔබට ගැටලුව ඇත්තේ ආගම නැත්තම් මානවයා සදාචාරාත්මක නොවේ යන්න නම් මානවවාදය වැනි විශයන් ඉගැන්වීම මඟින් එයද කල හැක..
එකඟ නොවුනාට වටිනා කොමෙන්ට් එකක්..
මලින්දගේ විඩීයෝ එකේ ලින්ක් එක දාන්න...
ඇලන් ටියුරින්ගේ පරික්ෂාව ගැන කියවන්න...
AI වල එන අංශයක් වන neural network ගැන පොඩ්ඩක් කියවන්න...
AI වලින් සාපේක්ෂ හැඟීමක් ඇති වන්නේ නැහැ.. මේ ගැන අපි වෙනම කතා කරමු...
@@IIRF-LK ruclips.net/video/0LHR8q-2_0U/видео.html 30min වලින් පස්සෙ තියෙන්නෙ ඒ ai එක ගැන. පුලුවං නං මුල ඉඳංම බලන්න.. AlphaGo කියල සච් කරත් ඔය ගැන තව විස්තර එනව.. මුලු වීඩියෝ එකම බලන්න...
Please keep doing these kinda stuffs. You may think this is pointless because of less views. But there're lot of people out there who stay silent but very eager to explore about this life, about this universe, about this chemistry.
And also I like the way you handled the discussion, you never crossed the line, you know very well what the margin is and you hosted it like a pro.
Wishing you to get the best out of your soul, to gain more wisdom and finally to find the purpose(or reason) of our existence in this world.
👍👍
Great 👍
Obata puluwanda samantha badda himiwa prasna karanna okata hodama uththare hamba wei
Owne eya kianade piligannamawenawa balen uththara hari kiala umathuwen kianne
රහත් වුන අය එක්ක තර්ක කරන්නෙ නෑලු
සමන්තබද්‍ර ගෙන් අහල බලන්නකො සියල්ල අනිත්‍යයි නම් ඔය ගත්තා කියන රහත් බව අනිත්‍යයි ද කියල
කෘත්‍රිම බුද්ධිය සෑහෙන්න දියුණු වී ඇති නිසා මෙ ම සාකච්ඡාවේ දිගුවක් දෙනවා නම් හොඳ යි.
Good poragaram ...✔💥💥
මේක විවාදයක් ලෙස සැලකුවොත් වේරගම මහතා පෙර සුදානමක් නැතුව හෝ විශාල අව්භෝදයක් නොමැතිව සහභාගී වීමක් ලෙස පෙනෙනවා. ෂාන් සිරාජ් විසින් සරලව ඉදිරිපත් කරන ඇතැම් තර්ක වේරගම මහතා අවභෝධ කරගන්නා ආකාරය දුර්වලයි. නැතහොත් ඔහු මග හරිනවා ලෙස මධ්‍යස්ථව බැලුවොත් පෙනෙනවා. ඒ නිසා සංවාදය බලන්නාට රුචිකත්වය අඩුවෙනවා. ඉන්දික තොටවත්ත මහතා මිට වඩා තාර්කික කරුණු ඉදිරිපත් කරනවා සංවාද වල
එකගයි
Great program nice conversation good to learn doctor is contradicting in many places. He is a mix understanding of science, secular sounds like he don't believe in Buddhism or religion. What modern science don't understand is soul desire it is so suttle, suttle than thoughts and feelings. Science is still weak and learning.
හොද වැඩසටහනක්
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ඔයා මුස්ලිම් කෙනෙක් නිසා මේ දේ කතා කරා කියලා වැඩක් තියෙයිද දන්නැ. ඒත් මෙක කියන්න ඔනි කියලා හිතෙනවා. මං උපතින් බුද්දාගම .ඒත් දහම්පාසල් ගිහිල්ලා ලොකුවට බුද්දාගම ඉගෙනගෙන නැ. මාත් ගොඩක් දුරට විස්වාස කරන්නේ ඩොක්ටගෙ මතයම තමා. අපි මේ ලොකෙට ආවා මැරිලා ගියා එච්චරයි. ඒත් ආගම් වලින් මිනිස්සු හික්මවලා තියෙනවා .ඒක ඇත්තටම වටිනවා මානසික මට්ටම දියුණු නැති ඇත්ත තේරුම් ගන්න බැරි මිනිස්සුන්ව හික්මවන්න.සමාජයේ පැවැත්ම උදෙසා. ඒත් ඇත්තටම බවුතිකව හිතුවොත් එහෙම දෙයක් නැ.මිනිහෙක්ව මැරුවත් මලාම තමා. මට කියන්න තියෙන්නේ මේකයි. මං උපතින් බෞද්ධ නිසා පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්තු දෙවල් ටිකක් තියෙනවා.ඒවයෙන් ගොඩක් ඒවා සමාජ පැවැත්ම උදෙසා කියපු දේවල් කියලා හිතාගන්න පුලුවන් .ඒත් සමහර දේවල් නිසා සම්පුර්ණයෙන්ම ආගම අයින් කරන්න බැ .ඒවා තමා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේන් අහපු ප්‍රශ්නය වගේ දේවල් .සමහර ආගම් ලොකේ තැටියක් කියද්දි .බුදුහාමුදුරුවො කිව්වා මේ විශ්වයේ කෙලවරක් නැ කියලත් .ඒ දේවල් විද්‍යාව දියුණු වෙන්නත් කලින් පොත් වල ලියපුවා.ඔය එක් දෙයක් විතරයි.තව ඔය වගේ ගොඩක් කරුනු තියෙනවා.ඒ දේවල් එදා කිව්වේ කොහොමද කියලා හිතනකොට.ඇත්තටම හැම දේම බවුතිකයි කියලා අහක් කරලා දාන්න බැරුව ඉන්නේ
Muslim is not a blind person.. You are mostly welcome... Keep in touch
භෞතිකවාදය යනු ලෝක දෘෂ්ටියක්.. එනම් ලෝකය දෙස බලා එම ලෝකය අවබෝධ කරගැනීම සඳහා උපයෝගී වන පූර්ව විශ්වාසයක් පමණයි. මෙම විශ්වාසය නිවැරදිද යන්න සාකච්ඡා කිරීමේදී සිදු වන්නේ මෙම දෘෂ්ටිය දෙස දාර්ශනිකව විමසීමයි. නමුත් එසේ නොකර එම ලෝක දෘෂ්ටිය මතම රැඳී නැවත නැවතත් ප්‍රශ්නය දෙස බැලීමේදී තම ලෝක දෘෂ්ටිය පිළිබඳව තිබෙන ගැටලුව තේරෙන්නේ නැහැ. මේ නිසා තමයි "සිහිනය" යන නිදසුන මෙතනට අදාළ වන්නේ.
කෙසේනමුත් අප ඉදිරිපත් කළ දාර්ශනික කරුණු පූර්ණව ග්‍රහණය කිරීමට වෛද්‍යවරයා අසමත් වූ බවයි අපට හැඟී ගියේ. මෙලොව පවතින සෑම දෙයක්ම පදාර්ථ හා ශක්තීන්වලට ඌනනය කර අප තර්කය ඉදිරිපත් කළත් ගැඹුරට නොයා සමාජ විද්‍යාත්මක දැක්මෙන් පමණක් බොහෝ විට වෛද්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. මෙයට හේතුව සන්නිවේධනයේදී අපගේ දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්.. කෙසේනමුත් ඉදිරියේදී තවත් ගැඹුරට මෙම විෂය සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා... අප සමඟ රැඳී සිටින්න...
විශ්වය සදාකාලිකව expand වෙන්නේ නෑ ඊට අදාල බලය ක්ෂය වූ පසු නැවත හැකිළී යනවා ශුන්‍යතාව දක්වා ,විශ්වයට කෙලවරක් අනිවාර්යයෙන් තිබෙනවා
ruclips.net/video/lVvcOQk6G0Q/видео.html
@@ShihanShiya156 Multiverse is just a speculative theory in order to explain away the fine tune of our universe.... How is multiverse is possible? Hawkins says it is M-theory... Actually he talks about theory of gravity... But the problem is theory may explain something but has no creation power...
@@IIRF-LK Creativity of GOD is different than our imagination ,their is more verses about seven heavens which equal to the multiverse theory
වෛද්‍ය වේරගමට විද්‍යාවේ දර්ශනය ගැනවත් සාමාන්‍ය දර්ශනයේ ගැටළු ගැනවත් කිසි අවබෝදයක් නෑ. අඩු තරමේ හෙනම පැහැදිලිව ප්‍රශ්නේ අහලත් ඒක තේරුම් ගන්න තරම්වත් අවබෝදයක් නැහැ.
ඔබ එසේ කියවන්නේ අැයි කියන්න. ඹහු ප්‍රශ්නය තේරැම්ම නෙි ගත්ෙත් කොතනද?
Happy to see those kind of people in srilanka
හොද සංවාදයක්
Parinama wadadaya. Sathekuta wada pahaththe ethakota manussaya.
වේරගමගෙන් ප්‍රශ්න කරනවා වගේ ඇයි ශාන් ගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ....
nirapehathwaye maga balanna youtube 1 oya serama prashnawalata uththara labewii
භෞතිකයෙන් පිට යථාර්ථයක් නෑ කියලා තමයි ඩොක්ටර් කියන්නෙ.ඊට එහා ලෝකයක් ඒ මනුස්සයා දන්නෙ නෑ
දන්නේ නැති ලෝක ගැන මොන මගුලකටද ඹයි
👇👇👇👌 මම මේ සංවාදේ මාර දෙයක් දැක්කා ..මුස්ලිම් කෙනාට ඒ හිතන විදිය ආගම මාර විදියට මනසට ඒ සංස්කෘතියෙන් කවලා තියන්නේ.. ඒ අදහස් වලින් පිටට යන්ඩ කැමති නෑ. එත් බොහෝ සිංහල සංස්කෘතියේ ජීවත් වෙන මිනිස්සු, හුගක් නිදහස්ව හිතන්න පුරුදුවෙලා තියනවා.. හුගක්වෙලාවට සිංහල මිනිස්සු පන්සල් යන්නේ නෑ , වැඩිය ආගමට නැබුරු නෑ.එත් දැන් මේ වැඩසටහන මෙහෙයවන කෙනා දිහා බැලුවම.. ඒ රැවුල ඇදුම් සියල්ල එකතරා අන්තයකට ගිහින්, තවත් කෙනෙක් (දෙවිකෙන්ක් ) කියපු දෙයක් තදබල විදියට විශ්වසකරගෙන.. එක ඔප්පු කරගන්ඩ සැහෙන්න මහන්සිවෙනවා.. එයා සත්‍ය සොයාගෙන යනවා නෙමෙයි. තමුන්ගේ මතය හරි කියාගෙන තෘප්තිමත් වෙන්න මහන්සිවෙනවා.. ඇයි ඔය රැවුල ඇදුම අයින්කරලා, අලුත් විදියට මේ ලෝකෙදිහා තමුන්ගේ ඇහින් දක්කන බැරි.. දෙවියෝ ඉන්නෙත් තමුන්ගේ මනසේම තමයි... කවුරුත් කියපු දෙයක් (ආගම) පස්සේ නැහෙන්න එපා
Aniwa bn
එකනම් ඇත්ත.. ලෝකය මැව්වේ සර්වබලධාරී අල්ලාහ් කියන විශ්වාසය, තර්කනුකුලව ඔප්පු කරගන්ඩ හදනවා... මේ mohommad sirj ට තේරෙන්නේ නෑ.. විස්වාසය තුල අවිස්වාසය කියන කොටස 50%ක් තියෙනවා කියලා.. මෙයා try කරන්නේ ඉතිරි 50% මගින් තම මතය හරි කියලා පෙන්න ගන්ඩ... එහෙම බෑ.. හේතුව විස්වාසය මත 50%ක් අවිස්වාසය කියලා දෙයක් තිබේ.. ඔබට තර්ක කොට දිනිය නොහැක සිරාජ්, හේතුව අනිත් පිලට තර්ක කිරීමට තව 50%ක් තිබේ 😂😂😂😂😂😂😂😂😂😂
ශාන් සිරාජ් සහෝදරයා මිත්‍යාදෘෂ්ඨික අන්තයක ඉන්නෙ ඩොක්ටර් වේරගල භෞතිකවාදි අන්තයක ඉන්නෙ... කොහොම උනත් ශාන් ගේන තර්කය වත් ඩොක්ටර්ට පැහැදිලි නෑ...ශාන් සෑහෙන්න මහන්සි වෙනව ඩොක්ටර්ට තර්කය පැහැදිලි කරන්නම... අසාර්ථක සංවාදයක්... දාර්ශනික සංවාදයක ලකුණක් වත් නෑ... ලෝකයේ පවතින ප්‍රමුඛතම සංවාදයක් මේ...මං නම් හිතන්නෙ අන්තගාමි නොවී මැදින් යන එකයි සුදුසුම... මොකද ආගම් ඇදහිලි බදාගෙන කරපින්නාගෙන ඒ මතම යන්න ගියාම අන්ධ භක්තිකයෙක් වෙන්න පුලුවන් සහරාන් වගේ...ඒක මුස්ලිම් නොවෙන බෞද්ධ හින්දු අයටත් පොදුයි... අනිත් පැත්තෙන් ඩොක්ටර් වේරගල වගේ හරි හැටි තේරුමකුත් නැතුව අන්ත භෞතිකවාදියෙක් බිහි උනාම අනාගතේ මිනිස්සුත් රොබෝලත් අතර වෙනසක් නැති වෙයි...හැඟීම් හීන වෙලා සමාජය දරුණු වෙයි...
යතාර්තවාදීව හිතන එක තමයි හොදම.
Lailaha illallah Mohammed rasulullah ☝️
මෙයාට ඕනෙ මෙයාලෙගෙ සර්ව බලදාරී දෙවියො ඔක්කොම කරනව කියල කියාගන්න😂😂. ඕක ඔප්පු කරගන්න මුස්ලිම් උගතෙක් එක්කම වාද කෙරුවනන් හරි. එතකොට ඔය ඔප්පු කරගන්න හදන ගොන් තර්ක ඔප්පු කරගන්න පුලිවන් 🤣
Aththa.katha.katana.docta. weragama.katha.karath.ahanna.asai.aye.yatharupa.wadasatahanata.anna
Mama harema kamati mey muslim sahodaraya karana wadasatahan walata...ohuta etama hondin sinhala bashawa katakiremata haki,anit ayata hondin ahunkan de prashna asima wagema owunta hondin garu kiremen wadasatahana karagena yama ohuge eta honda gunayak,e wagema etama honda matruka kipayak ada wadasatahanin sakachcha kala,Dr genut pahadili kirem’etama hondai,ohut ma kamatima pudgalayek,hetuwadayata hamoma kamati nati unat Dr inna wadasatahanak balemen wishwa widdiyalayakata giya wani hagemak atiwenawa...muslim sahodaraya genayana me de tawadurata karagena yamin samajaya danuwat karanna kiya illami...istuti obata.
can we say that everything we see is the truth?? I suppose you to read "flat land" written by Edwin Abbott
You are smart & intelligent enough to understand that the world isn't same for all. So then creator should be self.
මේ නිවේදකයාට කතා කරන්නත් බෑනේ. පිස්සෙක්ද කොහෙද
බුදු දහමෙ ඔය සියල්ල විග්‍රහවෙනව..ලෝක විශය කර්ම විශය බුදුන්වහන්සේ තරම් දකින්න සමතෙක් නැහැ..උන්වහන්සෙ දේශනාකල සියල්ල තව වසර 100ක් 1000ක් ඉස්සරහට ගිහින් විද්‍යාවෙ දියුනුවෙ ඉහලටම ගියත් සොයාගන්න බැහැ.හැබැයි යමක් සොයාගත් තද එ සියල්ල බුදුන්වහන්සේ දෙශනා කල දෙයක්මයි...විද්‍යාවෙන් සොයාගන්න සෑමදේම වෙනස් වෙනව..කුඩාම අංශුව පරමානුව කියල සොයාගන්න විට ඉන් එහාට විද්‍යාඥයන් ට කිසිදා පියවි ඇසකින් හෝ යන්ත්‍රයකින් දකින්න බැරි ආපො ,තේජෝ ,වායෝ පඨව් ,කියල සතරමහාභූතවලින් හැදිල තියෙන්නෙ මෙ හැමදේම..කියල භාග්‍යවතුන් වහන්සෙ දේශනා කරල තියෙනව කුඩාම දේ නම් රූපකලාපයක ඇති රූපය..එකසොයන්න බැ මොනතරම් දියුනු අන්වීක්ෂය කින්වත් සර්වඥතා ඥානය කින් තොරව..
මමත් වය නැත්නම් මම කියල කෙනෙක් ඇත්තටම නැහැ..පටිච්ච සමුප්පාද ධර්මය සොයල බලන්න ඔයහැමදේකටම පිලිතුරක් ලැබෙයි ඕක තමයි බුදුන්වහන්සේ දැකල දේශනා කලෙ..මමතවය සක්කාය දිට්ථි ය . ....අම්මෝ මෙක මෙහෙම කියන්නබැ ලොකූ විග්‍රහයක් ඒකට මම දක්ශ නැ..එහෙත් එය භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනාකරල තියෙනව..
ඕකත් ආගමික සංස්කෘතික මතයක්
මමත් පාරම්පරික බෞද්ධ
ඒකෙත් ඕන තරම් ප්‍රශ්න තියෙනව
කර්මය පුනරුප්පත්තිය
ත්‍රිලක්ශනය සම්බන්දව
අනික මම කියල කෙනෙක් නැත්නම් ආත්මයක් නැත්නම් (අනාත්ම සංකල්පය )
කාටද පව් පින් සිදුවෙන්නෙ
මම කියල කෙනෙක් නැත්නම් එතකොට මව පියා කියල කෙනෙකුත් ඉන්න විදිහක් නෑනේ
ඉතින් එහෙමනම් මව පියා මැරුව කියල ආනන්තරීය පාපකර්මය සුදුවෙන්නෙ කාටද අනික ආත්මෙකුත් නැත්නම් සියල්ල නිත්‍ය නැත්නම් කර්මය ස්තීර වෙන්න පුලුවන් ද
ඇයි දැන් ඔයා රූප කලාප දැකලද ඒක පරම සත්‍ය කියල පිලිගන්නේ? 😂
@@හේශාන්පෙරේරා එකට ධර්මය ඉගෙන ගන්න..භාග්‍යවතුන් වහන්සෙ දැකපු දෙ අපට දේශනා කලා අපිට නිවනට මගයි උන්වහන්සෙ දේශනා කලෙ ශ්‍රද්ධාවෙන් එය පිලිගෙන එ නග යා යුතුයි ..නැත්නම් ඉතින් හැමදාම සසරෙ ඔයවගෙ ප්‍රශ්න විතරක් එක්ක ඉන්න දුක් විදිමින් ඉන්න පුලුවන්..ප්‍රඥ්ඥාවන්තයින්ට පමනක් දහමෙන් ප්‍රයෝජන ගත හැකි..යි ධර්මය තර්කයෙන් ගන්න බැ..
@@user-jt6ej7vh2p භාග්‍යවතුන් වහන්සෙ දේශනා කල නිසා ..ඔයාගෙ දෙමව්පියන් ඔයාගෙ කියල විශ්වාස කරන්නෙ ඔයා dna එකක් කරලාද?
@@seherapromotions446 lol බුදුහාමුදුරුවෝ කියල තියෙන නිසා ( ඒකත් තියෙන්නේ කටවචනෙන් ඇවිත් ග්‍රන්ථාරූඩ වුණ පොතක ) 100% ක් පරම සත්‍ය කියල හිතන සාම්ප්‍රදායික ඩයල් එකක් 🤣🤣🤣
ඉතිං මේ doctor try කරන්නෙම.. මිනිහා කියන්නේ හේතු හා පලවල ක්‍රියාකාරීත්වයක් කියලා පෙනන්ඩ, නමුත් mohomad සිරාජ් try කරන්නෙම මිනිහා කියන්නේ සර්ව බලධාරී දෙවියෙක් මැව්වා කියලා එයාගේ මතය ඔප්පු කරගන්ඩ..😂.. මෙහෙමයි සිරාජ් ඔයාගේ ආගම විස්වාසයක්, ඔයා අල්ලාහ් දැකල නෑ නේ.. දැකපු එකෙකුත් නෑ නේ mohomad නබි හැර.. එයත් දැක්කයි කියලා කියනවනේ.. (අර doctor කිව්වේ අර කපුවගේ කතාව ඒවගේ දෙයක්‌නේ mohomad nabi ට වෙලා තියෙන්නේ මට හිතෙන්නේ ). පොතක ලියලා තියෙන දෙයක් විස්වාස කරගෙන තර්ක කරනවා.. අඩුම ගානේ පොතේ ලියලා තියෙන දේ practicaly කරලා බලලා පිළිගන්ඩ හෝ ප්‍රතික්ෂේප කරන්ඩ තිබ්බනම් කමක් නෑ.. එත් ලියලා තියෙන දේ කෙලින්ම practical දෙයක්වත් නැතුව විස්වාස කරන්ඩ ගියාම (ලෝකය සර්ව බලධාරියෙක් මව්වය කියලා ) වෙන්නේ තර්කානුකුලව " විස්වාසය " තහවුරු කිරීම.. එත් වැඩක් නෑ.. ඔයාට 50%යි siraj කතා කරන්ඩ පුළුවන් siraj.. ඉතුරු 50% තමයි doctor ඉන්නේ.. ඔයාට කවදාවත් 100%ක්, ලෝකය සර්ව බලධාරියෙක් මව්වය කියලා ඔප්පු කරන්ඩ බැ තර්කානුකුලව 😂😂😂😂😂😂😂😂😂
ඒකට හේතුව, සංස්කෘතිය හා සිමාවන් මගින් mohomad siraj ගේ ඔලුව හදලා තියෙන නිසා ඒ පොඩිකාලේ දාපු මතයම ඔපුප්‍පු කරගන්ඩ try කරනවා 😂.. ඔයාට විස්වාසයක් 100%ක් ඔප්පු කරන්ඩ බැ.. B. Sc , M. Sc ත් තියෙනවනේ එත් තේරෙන්නේ නෑ.. හේතුව පොඩිකාලේ සමාජය හා ඇදහිල්ල සංස්කෘතිය ඔලුවට දාපු දේ😂😂😂😂😂😂😂😂
ඔයා හේතුවාදියෙක් ද
ඔබ කතාව පටං ගැනීමේදී කීවා මිනිසා බුද්දිමත් කියලා .මම අහන්න කැමති බුද්දිමත් මිනිසා තෝර ගන්නේ නැවත ඉපදීමක් නැති ගමනද .එහෙමත් නැත්නම් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා දුක් විදිනවා ඒ ගමනද ඇත්තටම ඉපදීම දුකක් මොකද අපේ ජීවිතේ අවසානේ කෙලවර දුකක් .බුද්දිමත් මිනිසාට පමනයි එය වැටහෙන්නේ .ඔබලා බුදු දහමේ වටිනාකම දන්නේ නෑ බුදු දහමේ පරමාර්තය දන්නේ නෑ දැනගත් කෙනා එය අතහරින්නෙත් නෑ .ඔබලාට නබිතුමා කියා දීලා තියෙන්නේ මේ ජීවත් වෙලා ඉන්න ටිකේ ඉන්නේ කොහොමද කියලා විතරයි .නැතුව මනස දියුනු කරලා මේ ලෝකය බලන්න .අපි ඇයි කොහොමද මේ ලෝකෙට ආවේ කොහෙන්ද අපි මේ යන්නේ කොහෙද කියන එකේ අවසානේ දැකලා නෑ .ඔබ පිලිගන්නවාද බුදුන් කියන විදිහට සිත දියුනු කරපු කෙනෙකුට අනුන්ගේ හිතක් කියන්න පුලුවන් .ඔබලට හොද උදාහරනයක් තමයි දෙව් සුව සේවා එකේ දීගොඩ කුමාර මහතාගේ හාස්කම් අද මුස්ලිම් අයත් ඔහු ගාවට යනවා ලෙඩ සුව කර ගන්න ඇවිදින්න බැරි අය ඇවිදිනවා කන් ඇහෙන්නේ නැති අයට කන් ඇහෙනවා ඒ සාක්ෂියම ඇති ඔබලගේ ආගමේ බුද්ද දර්සනේ වෙනස ඔබලා ඔහුට ඒ බලයලැබුනේ කොහොමද කියලා හොයලා බැලුවොත් වීඩියෝ කරන ඔබත් ඔය මිතයාවෙන් මිදිලා ඒ මාර්ගයේ යනවා විස්වාසයි උඩින් බලන්න එපා ඔහුගේ හැම කතාවක්ම අහන්න ඔව් බටහිර විද්‍යාවත් බොරුවක් කියලා ඔප්පු කරනවා .ඔබට ඕන ප්‍රස්නයක් තියෙනවනම් දීගොඩ කුමාර මහතා එක්ක සාකච්චාවක් තියන්නකෝ තිබ්බොත් ඔබ හරි පාරේ යයි.
Can he cure covid -19?
බොරු කාරයින්ට අහුවෙන්න එපා ලොක්කා
මම බෞද්ධ හැබැයි බෞද්ධාගමෙත් සෑහෙන්න පරස්පර තැන් තියෙනව
ඔය දීගොඩ කුමාරද කවුද කෙනාට කොරෝනා හොද කරන්නත් පුලුවන් ලුද
අපරාදෙ කෝටි ගනන් වියදම් කරලා වැක්සීන් හදන්නේ
@@හේශාන්පෙරේරා අනේද කියන්නේ බන්. මේ වගේ හරක් අර වගේ ගොන් හොරුන්ටත් අහුවෙනවානේ ඉතින් 😅
දීගොඩ කුමාර කියන එකාගෙ හොර බේත් බීල අවුරුද්දකට කලින් මිනිස්සු 3න් දෙනක් මැරිල තව සෙට් එකක්ම hospital එක්කන් ගියා. 🤣🤣🤣🤣
@@user-jt6ej7vh2p මේ ඔය අර කතන්දර පොත් ලියපු මෑන් ද බන්
මේ යකා මුලින්ම බුද්දාගම ගැනයි ආත්මය ගැනයි පට්ට දාර්ශනික ( වගේ පේන)
ටෝක් එකක් දීගෙන ඇවිල්ල අන්තිමට දීගොඩයව අතහැරිය කියහන්කො
මේ මොංගල් හැත්ත හින්දා අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා
මෙන්න මේ සාකච්චාවත් අහන්න සියලු දෙනා ruclips.net/video/ywHss4uIqw8/видео.html
This is b/s he is talking about non existence while living.
මම සම්පූර්ණ වීඩියෝම බැලුවේ නෑ,හැබැයි සමහර දේවල් මේ වෛද්‍යවරයා කී දේවල් භෞතිකවාදි දර්ශනයට අදාළ නෑ, පදාර්තයේ ශක්ති ප්‍රභවය පිළිබඳව කතා කරනවා නම් ගොඩක් ලොකු කොමෙන්ට් එකක් දාන්න පුළුවන් ,ඒත් සියල්ල පදාර්තයක් තුලින් නිර්මාණය වුණා පදාර්තයෙන් තොර කිසිවක් නෑ කියන එක සාපේක්ෂව පිළිගැනීමක් කල නොහැකි ,සිතුවිලි යන්න රසායනික ප්‍රතික්‍රියාවක් වන්නේ ඊට අදාළ ශක්තියක් ජනනය වුනොත් පමණයි ,එතකොට සමස්ථ ලෝකය (භෞතික ඇසින් දකින) එපිටින් පිහිටි යමක් මෙතුමා කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ පදාර්ත වලින් නිමවුනා කියලා ,වෛද්‍යවරයා පමණක් නොවේ දේවවාදින් ,අදේවවාදින් මේ සියල්ල පිළිගත යුතු දෙයක් ඇත මේ ලෝකයේ ක්‍රියාකාරිත්වය ,සොභාදහමේ සමබර තාව ,පැවැත්ම මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ ඉතාමත් සූක්ෂම ක්‍රියාවලියක් තුලයි ඒ ක්‍රියාවලිය පදාර්තය ,ශක්තියට එහා ගිය intelligence එකක් බව
සිතුවිලි කතාවේ. ශක්තිය කියලා අදහස් කරන්නේ මොකක්ද
@@udeshperera9507 මේ වෛද්‍යවරයා පැවසුවා සියල්ල පදාර්ථ හා ශක්තීන් මත රඳා පවතින බව ,සිතුවිලි සෑදෙන්නේ රසායනික ක්‍රියාවලියකින් බව මේ සියල්ල ඔහු පවසන්නේ යථාර්ථවාදි ව බවත් ,ඉතින් මෙතුමා පවසන ශක්තිය හා ඒවා ජනනය වූ ආකාරය එම යථාර්ථය හා සැසඳෙන්නේ කෙසේද?
@@udeshperera9507 මේ වෛද්‍යවරයා පැවසුවා සියල්ල පදාර්ථ හා ශක්තීන් මත රඳා පවතින බව ,සිතුවිලි සෑදෙන්නේ රසායනික ක්‍රියාවලියකින් බව මේ සියල්ල ඔහු පවසන්නේ යථාර්ථවාදි ව බවත් ,ඉතින් මෙතුමා පවසන ශක්තිය හා ඒවා ජනනය වූ ආකාරය එම යථාර්ථය හා සැසඳෙන්නේ කෙසේද?
ඔබ නැවත නැවතත් අහන ප්‍රශ්නය තුළ ඇත්තේ ආත්මවාදී විමසුමක් විනා අනෙකක් නොවේ.
මේ දොස්තර ගොනාවත් දන්නේ නෑ දෙවියන් ගැන
කවුද දෙවියෝ
කොහෙද ඉන්නේ
@@හේශාන්පෙරේරා දෙවිවරු ඉන්න තැන්වල ඉදී ඇයි අහන්නේ
@@sampathsisirabandara9276 නෑ මේකෙ ඔයා කියල තියෙන්නෙ දොස්තර දන්නෑ කියල දෙවියො ඉන්න තැනක් ගැන
ඉතින් මට හිතුනා ඔයා එහෙම කියන්නෙ දෙවියො ඉන්න තැනක් ඔයා දන්න නිසා වෙන්න ඇති කියල
ඉතින් දැන ගන්න ඇහුවෙ
මොකද්ද්ද මු කියන්නෙ free weel free weel.මෙච්චර ඩොක්ට තෙරෙන්න කියලා දිලත් මු පිලි ගන් නැ.එ නොතෙරිලා නෙමෙයි.මුගෙ ගතිය
Pissu kathabahak